ඇවන්ට්ගාර්ඩ්, daily mirror එකත් සල්ලිවලට අරගෙනද? මාධ්‍ය ගණිකාවන් ගැන හෙළිදරව්වක්.

Published in පුවත්
Saturday, 06 February 2021 09:29

ඇවන්ට්ගාර්ඩ් ආයතනය ගැන dailymirror ඉංග්‍රීසි පුවත්පතට අයත් එම වෙබ් අඩවියේ පළවූ ලිපියක් පසුව එම ආයතනය විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් dailymirror පාලනාධිකාරිය, ඇවන්ට්ගාර්ඩ් අධිපතිවරයාගෙන් මුදල් ලබාගෙන එය ඉවත් කර ඇති බවට චෝදනාවක් එල්ලවී තිබේ. මෙම චෝදනාව සිදු කරන්නේ colombo telegraph වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය ජේෂ්ඨ මාධ්‍යවේදියකු වන උවිඳු කුරුකුලසූරිය විසින් පවත්වගෙන යන්නකි.

 

dailymirror වෙබ් අඩවිය විසින් උපුටා පළ කර තිබූ ලිපිය colombo telegraph වෙබ් අඩවිය විසින් කලින් ප්‍රසිද්ධ කළ ලිපියක් වන අතර එහි ඇවන්ට් ගාර්ඩ් ආයතනයේ ව්‍යාපාර ගැන සාවද්‍ය තොරතුරු රැසක් ඇතුලත්වීම නිසා ඒ සම්බන්ධයෙන් ඇවන්ට් ගාර්ඩ් ආයතනය කළ විමසීමෙන් පසුව dailymirror කර්තෘවරයා එය ඉවත් කර ඇත.

එහෙත් colombo telegraph වෙබ් අඩවිය පවසන්නේ ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ මුදලට යටවී එම පුවත ගලවා ඇති බවය.

මේ සම්බන්ධයෙන් අප ඇවන්ට් ගාර්ඩ් ආයතනයෙන් කළ විමසීමේදී එහි මෙහිදී සිදුවූ සත්‍ය සිදුවීම ලිඛිතව හා අදාල හඬ පටයද අප වෙත යොමු කර තිබිණි.

 

එම ලිපිය සහ හඬ පටයේ සැබැඳිය

video

උවිඳු කුරුකුලසූරිය නැමැති  මාධ්‍ය සහ ප්‍රවෘත්ති කලාව ප්‍රසිද්ධියේ ගණිකා වෘත්තියේ යොදවන මාධ්‍ය ගණිකාව නැවත වතාවක් ඔහු වෘත්තීමය මාධ්‍ය කරුවෙකු නොව මාධ්‍ය ගණිකාවක් බව ප්‍රසිද්ධියේ සනාථ කර ඇත.

2021 පෙබරවාරි මස 4 වන දින Daily Mirror පුවත්පතේ සහ Daily Mirror Online වෙබ් අඩවියේ ඇවන්ගාඩ් ආයතනයේ නම සඳහන් කරමින්, සාවද්‍ය තොරතුරු පදනම් කරගනිමින් යම් පුද්ගලයකු විසින් ලියන ලද ලිපියක් පළ කර ඇති බවට ඇවන්ගාඩ් ආයතනයට තහවුරු වී ඇත.

ඒ මොහොතේදීම ඇවන්ගාඩ් ආයතනයේ නිලධාරියෙකු Daily Mirror පුවත්පතේ ප්‍රධාන කර්තෘ වන කේසර අබේවර්ධන  දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන මෙම සාවද්‍ය තොරතුරු සහිත ලිපිය ගැන විමසූ විට, අදාල ලිපියට ඇවන්ගාඩ් ආයතනය මගින් ලබාදෙන පිළිතුරු ලිපිය Daily Mirror පුවත්පතේ සහ Daily Mirror Online වෙබ් අඩවියේ පළ කරන බවට පොරොන්දු විය.

2021 පෙබරවාරි 5වන දින Daily Mirror පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේසර අබේවර්ධන නැවත දුරකථනය ඔස්සේ ඇවන්ගාඩ් ආයතනයේ තොරතුරු තාක්ෂණ ප්‍රධානී රොහාන් මුණසිංහ මහතා හා සම්බන්ධ වෙමින්, ඔහු අදාළ ලිපිය පිළිබඳව සොයා බැලූ බවටත්, එය තම ආයතනයේ සිදුවූ ප්‍රබල අතපසුවීමකින් සිදුව ඇති බවටත්  ප්‍රකාශ කළ අතර, මේ සම්බන්ධයෙන් ඇවන්ගාඩ් ආයතනයේ සභාපතිතුමා දැනුවත් කරන ලෙසටත් ඉල්ලා සිටින ලදී. මීට අමතරව ඇවන්ගාඩ් ආයතනය මේ සම්බන්ධයෙන් ලබාදෙන පිළිතුරු ලිපිය Daily Mirror පුවත්පතේ සහ වෙබ් අඩවියේ එළඹෙන අඟහරුවාදා දින පළ කරන දෙන බවටත් ඔහු පුකාශ කරන ලදී. ඊට අදාළ හඬ පටය මේ සමග ඉදිරිපත් කර ඇත.

කරුණු මෙසේ සිදු ව තිබියදී උවිඳු කුරුකූලසුරිය නැමැති මාධ්‍ය ගණිකාව,  ඇවන්ගාඩ් ආයතනය මුදල් ලබා දෙමින් Daily Mirror  වෙබ් අඩවියේ පළ කර තිබූ ලිපිය ඉවත් කර ඇති බවටත්, ද්වේශසහගතව තවත් චෝදනා රාශියක් ඉදිරිපත් කරමින් ඇවන්ගාඩ් ආයතනයටත් එහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතාටත්, ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් එරෙහිව කරුණු විකෘති කරමින් ලිපියක් පල කර ඇත.

මේ සම්බන්ධයෙන් ඇවන්ගාඩ් ආයතනයෙන් කළ විමසීමකදී ඔවුන් දන්වා සිටියේ Colombo Telegraph වෙබ් අඩවියේ කතෘ උවිඳු කුරුකුලසූරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානමින් කරමින් සිටින බවයි.

RESPONSE TO COLOMBO TELEGRAPH

Uvindu Kurukulasuriya who proclaims that he is a media pandit publicly employs media and journalism for unethical and unworthy causes for mere monetary gains has once again proved publicly that he sells himself for cheap satisfaction proving that is not a professional journalist.

Avant Guard Group realized that the Daily Mirror Online and the Daily Mirror on 04th February 2021 had published an article written by a person absolutely on false and malicious information quoting the name of Avant Garde Group.

Having read the said article, an official of Avant Garde Group contacted Mr. Kesara Abhayawardena, the Editor-in-chief of the Daily Mirror, by phone and inquired about this misleading article. The Editor-in-chief of Daily Mirror informed the Avant Garde official that publishing such malicious articles is a mistake from their end whilst promising that he would publish a fitting response from the Avant Garde Group in Daily Mirror newspaper and its online edition.

On February 5, 2021, Mr. Kesara Abhayawardena, of the Daily Mirror, contacted Mr. Rohan Munasinghe, Head of Information Technology of Avant Garde Group over the telephone. He said that he had inquired into the letter in question and that it was a serious omission on their part and also requested the Chairman of Avant Garde Group be informed in this connection. He also said that the response from Avant Garde Group would be published in the Daily Mirror and on its online edition on Tuesday the next. The relevant audio recording is attached herewith for information.

In the midst of all these, a media hooker named Uvindu Kurukulalasuriya had published a letter distorting facts against Avant Garde Group, Major. Nissanka Senadhipathi, its Chairman and President Gotabhaya Rajapaksa, with many other malicious allegations.

When contacted by Avant Garde Group, they said that they were ready to take legal action against Uvindu Kurukulasuriya, the Editor of the Colombo Telegraph website on his mean accusations leveled against Avant Garde tarnishing its goodwill and image.

Last modified on Saturday, 06 February 2021 09:30

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us