dailymirror වෙබ් අඩවිය විසින් උපුටා පළ කර තිබූ ලිපිය colombo telegraph වෙබ් අඩවිය විසින් කලින් ප්‍රසිද්ධ කළ ලිපියක් වන අතර එහි ඇවන්ට් ගාර්ඩ් ආයතනයේ ව්‍යාපාර ගැන සාවද්‍ය තොරතුරු රැසක් ඇතුලත්වීම නිසා ඒ සම්බන්ධයෙන් ඇවන්ට් ගාර්ඩ් ආයතනය කළ විමසීමෙන් පසුව dailymirror කර්තෘවරයා එය ඉවත් කර ඇත.
එහෙත් colombo telegraph වෙබ් අඩවිය පවසන්නේ ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ මුදලට යටවී එම පුවත ගලවා ඇති බවය.
මේ සම්බන්ධයෙන් අප ඇවන්ට් ගාර්ඩ් ආයතනයෙන් කළ විමසීමේදී එහි මෙහිදී සිදුවූ සත්‍ය සිදුවීම ලිඛිතව හා අදාල හඬ පටයද අප වෙත යොමු කර තිබිණි.
එම ලිපිය සහ හඬ පටයේ සැබැඳිය
උවිඳු කුරුකුලසූරිය නැමැති මාධ්‍ය සහ ප්රවෘත්ති කලාව ප්‍රසිද්ධියේ ගණිකා වෘත්තියේ යොදවන මාධ්‍ය ගණිකාව නැවත වතාවක් ඔහු වෘත්තීමය මාධ්‍ය කරුවෙකු නොව මාධ්‍ය ගණිකාවක් බව ප්‍රසිද්ධියේ සනාථ කර ඇත.
2021 පෙබරවාරි මස 4 වන දින Daily Mirror පුවත්පතේ සහ Daily Mirror Online වෙබ් අඩවියේ ඇවන්ගාඩ් ආයතනයේ නම සඳහන් කරමින්, සාවද්‍ය තොරතුරු පදනම් කරගනිමින් යම් පුද්ගලයකු විසින් ලියන ලද ලිපියක් පළ කර ඇති බවට ඇවන්ගාඩ් ආයතනයට තහවුරු වී ඇත.
ඒ මොහොතේදීම ඇවන්ගාඩ් ආයතනයේ නිලධාරියෙකු Daily Mirror පුවත්පතේ ප්‍රධාන කර්තෘ වන කේසර අබේවර්ධන දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන මෙම සාවද්‍ය තොරතුරු සහිත ලිපිය ගැන විමසූ විට, අදාල ලිපියට ඇවන්ගාඩ් ආයතනය මගින් ලබාදෙන පිළිතුරු ලිපිය Daily Mirror පුවත්පතේ සහ Daily Mirror Online වෙබ් අඩවියේ පළ කරන බවට පොරොන්දු විය.
2021 පෙබරවාරි 5වන දින Daily Mirror පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේසර අබේවර්ධන නැවත දුරකථනය ඔස්සේ ඇවන්ගාඩ් ආයතනයේ තොරතුරු තාක්ෂණ ප්‍රධානී රොහාන් මුණසිංහ මහතා හා සම්බන්ධ වෙමින්, ඔහු අදාළ ලිපිය පිළිබඳව සොයා බැලූ බවටත්, එය තම ආයතනයේ සිදුවූ ප්‍රබල අතපසුවීමකින් සිදුව ඇති බවටත් ප්‍රකාශ කළ අතර, මේ සම්බන්ධයෙන් ඇවන්ගාඩ් ආයතනයේ සභාපතිතුමා දැනුවත් කරන ලෙසටත් ඉල්ලා සිටින ලදී. මීට අමතරව ඇවන්ගාඩ් ආයතනය මේ සම්බන්ධයෙන් ලබාදෙන පිළිතුරු ලිපිය Daily Mirror පුවත්පතේ සහ වෙබ් අඩවියේ එළඹෙන අඟහරුවාදා දින පළ කරන දෙන බවටත් ඔහු පුකාශ කරන ලදී. ඊට අදාළ හඬ පටය මේ සමග ඉදිරිපත් කර ඇත.
කරුණු මෙසේ සිදු ව තිබියදී උවිඳු කුරුකූලසුරිය නැමැති මාධ්‍ය ගණිකාව, ඇවන්ගාඩ් ආයතනය මුදල් ලබා දෙමින් Daily Mirror වෙබ් අඩවියේ පළ කර තිබූ ලිපිය ඉවත් කර ඇති බවටත්, ද්වේශසහගතව තවත් චෝදනා රාශියක් ඉදිරිපත් කරමින් ඇවන්ගාඩ් ආයතනයටත් එහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතාටත්, ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් එරෙහිව කරුණු විකෘති කරමින් ලිපියක් පල කර ඇත.
මේ සම්බන්ධයෙන් ඇවන්ගාඩ් ආයතනයෙන් කළ විමසීමකදී ඔවුන් දන්වා සිටියේ Colombo Telegraph වෙබ් අඩවියේ කතෘ උවිඳු කුරුකුලසූරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානමින් කරමින් සිටින බවයි.
RESPONSE TO COLOMBO TELEGRAPH
Uvindu Kurukulasuriya who proclaims that he is a media pandit publicly employs media and journalism for unethical and unworthy causes for mere monetary gains has once again proved publicly that he sells himself for cheap satisfaction proving that is not a professional journalist.
Avant Guard Group realized that the Daily Mirror Online and the Daily Mirror on 04th February 2021 had published an article written by a person absolutely on false and malicious information quoting the name of Avant Garde Group.
Having read the said article, an official of Avant Garde Group contacted Mr. Kesara Abhayawardena, the Editor-in-chief of the Daily Mirror, by phone and inquired about this misleading article. The Editor-in-chief of Daily Mirror informed the Avant Garde official that publishing such malicious articles is a mistake from their end whilst promising that he would publish a fitting response from the Avant Garde Group in Daily Mirror newspaper and its online edition.
On February 5, 2021, Mr. Kesara Abhayawardena, of the Daily Mirror, contacted Mr. Rohan Munasinghe, Head of Information Technology of Avant Garde Group over the telephone. He said that he had inquired into the letter in question and that it was a serious omission on their part and also requested the Chairman of Avant Garde Group be informed in this connection. He also said that the response from Avant Garde Group would be published in the Daily Mirror and on its online edition on Tuesday the next. The relevant audio recording is attached herewith for information.
In the midst of all these, a media hooker named Uvindu Kurukulalasuriya had published a letter distorting facts against Avant Garde Group, Major. Nissanka Senadhipathi, its Chairman and President Gotabhaya Rajapaksa, with many other malicious allegations.
When contacted by Avant Garde Group, they said that they were ready to take legal action against Uvindu Kurukulasuriya, the Editor of the Colombo Telegraph website on his mean accusations leveled against Avant Garde tarnishing its goodwill and image.