ජාතික සමගියට හා සංහිඳියාවට අලුත් පණක්

Published in පුවත්
Saturday, 06 February 2021 10:04

 ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ නව සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පත්කර තිබේ.

 

ඊට අදාළ පත්වීම් ලිපි ලබාදීම හා මූලික සාකච්ඡාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව එම කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා පත්කර තිබේ.

නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු දිස්ත්‍රික් ලේකම්වරයෙකු වන සුනිල් කන්නන්ගර මහතා පත්කර ඇතිඅතර සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ඒ.එල්. සුසිරිත් මෙන්ඩිස්, මහාචාර්ය රිස්වි හසන්, මහාචාර්ය එම්. එම්. ඒ. ඩී. එස්. ජේ. නිරිඇල්ල සහ ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ ඇතුළු පිරිසක් පත්කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ නව අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නීතිඥ තුෂාරී සුරියආරච්චි මහත්මිය පත් කරඇති බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අද දෙරණ

Last modified on Saturday, 06 February 2021 10:05

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us