ජාතික සමගියට හා සංහිඳියාවට අලුත් පණක්

Published in පුවත්
Saturday, 06 February 2021 10:04

 ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ නව සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පත්කර තිබේ.

 

ඊට අදාළ පත්වීම් ලිපි ලබාදීම හා මූලික සාකච්ඡාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව එම කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා පත්කර තිබේ.

නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු දිස්ත්‍රික් ලේකම්වරයෙකු වන සුනිල් කන්නන්ගර මහතා පත්කර ඇතිඅතර සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ඒ.එල්. සුසිරිත් මෙන්ඩිස්, මහාචාර්ය රිස්වි හසන්, මහාචාර්ය එම්. එම්. ඒ. ඩී. එස්. ජේ. නිරිඇල්ල සහ ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ ඇතුළු පිරිසක් පත්කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ නව අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නීතිඥ තුෂාරී සුරියආරච්චි මහත්මිය පත් කරඇති බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අද දෙරණ

Last modified on Saturday, 06 February 2021 10:05

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us