පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් මාර්තු මාසයේ

Published in පුවත්
Friday, 29 January 2021 13:48

සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ සිට පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් මාර්තු මාසය වනවිට ලබා දීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විශේෂ මණ්ඩලයක් ද පත්කර ඇති අතර නිලධාරීන්ගේ උසස් වීම් ලබා දීමට අදාළ මුලික කටයුතු මේ දිනවල සිදුවන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් ප්‍රකාශ කර තිබේ.

මේ අතර විවිධ චෝදනාවලට ලක්ව ඇති පොලිස් නිලධාරීන්ට එරෙහිව පනවා ඇති නඩු විභාග කඩිනම් කරන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා සඳහන් කළේ, චෝදනාවලට වැරදිකරුවන් වන නිලධාරීන්ට දැඩි දඬුවම් නියම කරන්නැයිද නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

-පංචාලි අබේසේකර

Last modified on Friday, 29 January 2021 13:49

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us