කොරෝනා මර්දනයේ දී සාර්ථකත්වයේ 10වෙනි රට ලෙස ශ්‍රීලංකාව නම්වේ

Published in පුවත්
Thursday, 28 January 2021 10:52

ඕස්ට්‍රලියාවේ පදනම් කරගත් ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන ලොවී ඉන්ස්ටිටියුට් (lowy institute) නම් ආයතනය මගින්, කොරෝනා වසංගතය මර්දනයේ දී ඉහළම සාර්ථකත්වයක් පෙන්නුම් කළ දස වෙනි රට ලෙස ශ්‍රීලංකාව නම් කර තිබේ.

එම ශ්‍රේණිගත කිරීමට අනුව, කොරෝනා මර්දනය හොදින්ම සිදු කළ රට ලෙස, අංක එක ස්ථානය හිමිකරගෙන ඇත්තේ නවසීලන්තයයි. අංක දෙක වියට්නාමයයි. අංක තුන තායිවානයයි. අංක හතර තායිලන්තයයි. අංක පහ සයිප්‍රසයයි.

අංක හය රුවන්ඩාවයි. අංක හත අයිස්ලන්තයයි. අංක අට ඕස්ටේ්‍රලියාවයි. අංක නමය ලට්වියාවයි. අංක දහය ශ්‍රී ලංකාවයි

-පංචාලි අබේසේකර

covid

Last modified on Thursday, 28 January 2021 10:54

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us