උමා ඔය ලොව හොඳම භූගත ව්‍යාපෘති 4 අතරට

Published in පුවත්
Thursday, 28 January 2021 16:09

උමා ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය 2020 වසරේ ලොව හොඳම භූගත ව්‍යාපෘති හතර අතරට තේරී පත්ව තිබේ.

ස්විස්ටර්ලන්තයේ අන්තර්ජාතික භූගර්භ ව්‍යාපෘති මධ්‍යස්ථානය මගින් එම ඇගයීම සිදු කර ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්යය සුනිල් ද සිල්වා මහතා පැවසීය.

මේ තෝරා ගැනීමට උමා ඔය ව්‍යාපෘතිය ඉදි කිරීමේදී යොදාගත් තාක්ෂණික උපායන් හා එහි භූගත උමං මාර්ගවල පිහිටීම් වල අභියෝගාත්මක තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඇති බව පැවසේ.

news.lk

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us