විදේශිකයන්ට ඔන්ලයින් ක්‍රමයට වීසා

Published in පුවත්
Sunday, 24 January 2021 18:28

කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසුව ලංකාවට පැමිණීම සඳහා විදේශිකයන් 198ක් වීසා අයැදුම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ජනවාරි 21 වැනිදාට පෙර ඔන්ලයින් මගින් වීසා අයැදුම් කිරීමේ ක්‍රියාවලිය නවතා තිබිණි

වීසා අයදුම් කළ පුද්ගලයන්ගේ දත්ත කල්තියාම එක් රැස් කිරීමෙන් අනතුරුව , ආරක්ෂක හේතූන්මත මෙරටට ගෙන්වීමට නොහැකි පුද්ගලයන් හැර අනෙක් සියලු දෙනාටම වීසා ලබාදීමටයි නියමිත.

කටුනායක ගුවන් තොටුපොළ විවෘත වීමත් සමග රටට එන විදේශිකයන් අතරේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයන් සිටීද යන්න කල්තියා බුද්ධි මගින් හඳුනාගැනීමේ විශේෂ ඒකකයක්ද පත්කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us