පාර්ලිමේන්තු භෝජනාගාරයේ වේටර්වරියකට කොවිඞ්

Published in පුවත්
Saturday, 16 January 2021 19:29

පාර්ලිමේන්තු විධායක ශ්‍රේණියට අයත් නිලධාරීන් ආහාර ගන්නා භෝජනාගාරයේ සේවය කරන වේටර්වරියකට කොවිඞ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේදී පසුගිය 14 වන දින සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණයෙන් මෙම ආසාදිතයා හඳුනා ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ මහලේකම් සහ නියෝජ්‍ය මහලේකම් හැර සභානයක ලේකම්, ආණ්ඩු පක්ෂ ලේකම්, විපක්ෂ නායක ලේකම්, වේත‍්‍රධාරී, නියෝජ්‍ය වේත‍්‍රධාරී හා සහකාර වේත‍්‍රධාරී ඇතුළු සියලූම අංශ ප‍්‍රධානීන් දිවා ආහාරය ලබාගනු ලබනුයේ මෙම විධායක නිලධාරීන්ගේ භෝජනාගාරයෙන් වන අතර මේ වන විට එම භෝජනාගාරයේ ආහාරපාන ගනු ලැබූ ආණ්ඩු පක්ෂ ලේකම්වරයාට හා අග‍්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයාට කොවිඞ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවද හඳුනාගෙන ඇති බව වර්තා වේ

 

-අරුණ

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us