පවතින වසංගත තත්වය හේතුවෙන් බන්ධනාගාර තුළ පවතින තදබදය ඉවත් කිරීමට මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ. එමෙන්ම සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ක්‍රියාවට නංවා බන්ධනාගාර තුළ සිටින රැඳවියන් නිදහස් කිරීමට තවදුරටත් කටයුතු කරන බවත් ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලද වහාම එය ක්‍රියාවට නංවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
එහිදී මරණ දණ්ඩනයේ සිටින රැඳවියන් ජීවිතාන්තය දක්වාත් ජීවිතාන්තය දක්වා ඉන්න රැඳවියන් අවුරුදු 20 දක්වාත් අඩු කර තවදුරටත් බන්ධනාගාර තදබදය අඩුකර ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසා තිබේ.
දෙසැම්බර් 2වැනිදා තමා වැඩ බාරගත් දින සිට මේ වන තෙක් සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු රැඳවියන් 10,000කට ආසන්න ප්‍රමාණයක්
නිදහස් කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.