ලොහාන් රත්වත්තේ රැඳවියන් 10,000 ක් නිදහස් කරලා

Published in පුවත්
Tuesday, 05 January 2021 12:56

දෙසැම්බර් 2වැනිදා තමා වැඩ බාරගත් දින සිට මේ වන තෙක් සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු රැඳවියන් 10,000කට ආසන්න ප්‍රමාණයක්
නිදහස් කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

පවතින වසංගත තත්වය හේතුවෙන් බන්ධනාගාර තුළ පවතින තදබදය ඉවත් කිරීමට මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ. එමෙන්ම සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ක්‍රියාවට නංවා බන්ධනාගාර තුළ සිටින රැඳවියන් නිදහස් කිරීමට තවදුරටත් කටයුතු කරන බවත් ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලද වහාම එය ක්‍රියාවට නංවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
එහිදී මරණ දණ්ඩනයේ සිටින රැඳවියන් ජීවිතාන්තය දක්වාත් ජීවිතාන්තය දක්වා ඉන්න රැඳවියන් අවුරුදු 20 දක්වාත් අඩු කර තවදුරටත් බන්ධනාගාර තදබදය අඩුකර ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසා තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us