තමා පිළිගන්නේ වළ දැමීමයි ! හිටපු ජනපති කියයි

Published in පුවත්
Tuesday, 05 January 2021 13:46

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කොවිඩ් මෘතදේහ ගැටලුව පිළිබදව තමා පිළිගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.

අද (05) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකින් අනතුරුව හිටපු ජනාධිපතිගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් දේහ වල දැමීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී ඇති නිසාත් මේ වන විට රටවල් රාශියක් එම ක්‍රමය අනුගමනය කරන නිසාත් මේ පිළිවෙත අනුමත කරන බව ඔහු පවසා ඇත.

 

Last modified on Tuesday, 05 January 2021 14:44

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us