ජනවාරි 22 සිට වාණිජ ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ විවෘතයි

Published in පුවත්
Monday, 04 January 2021 09:18

විදෙස් සංචාරකයින් ඇතුළු සියලු ව්‍යාපාර සදහා පැමිණෙන ගුවන් යානා සදහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරමින් සෞඛ්‍ය අංශවල විශේෂ අධීක්ෂණය යටතේ ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු කරන බවයි.
මේ පිළිබදව අදහස් දැක්වූ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ සංචාරක ව්‍යාපාරය මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් සපයන බවත්, ඒම නිසා සංචාරක ව්‍යාපාරය ඉතා ඉක්මණින් නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාව පැනනැගී ඇති හෙයින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවෙමින් ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවර ගැනීම ගැටලුවක් නොවන බවයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us