පොල් ආනයනය කිරීමට අනුමැතිය

Published in පුවත්
Saturday, 02 January 2021 15:39

ශීත කළ සුදු පොල් මද ආනයනය කිරීමට පොල් සංවර්ධන අධිකාරියේ අනුමැතිය හිමිවුණා.

එහි අධ්‍යක්ෂ පී. එදිරිමාන්න සඳහන් කළේ, දිවයිනේ පවතින පොල් හිඟය හේතුවෙන් ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු අවම කර ගැනීම සඳහා ඉන්දියාව, පිලිපීනය හා වියට්නාමය යන රටවලින් එම ශීත කළ සුදු පොල් මද ආනයනයට පියවර ගත් බවයි.
පසුගිය වසරේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පොල් ඵලදාව අඩුවීමත් සමග පොල් ගෙඩියක මිල රුපියල් 70 සිට 100 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us