පිටරට පාර්සල් ගැන DIG අජිත් රෝහණ ගෙන් අනතුරු ඇගවීමක් !

Published in පුවත්
Thursday, 31 December 2020 11:45

ත්‍යාග මුදලක් හෝ ත්‍යාගයක් හිමි වන බව පවසමින් අනතර්ජාලය ඔස්සේ අද (31)දිනයේ ලැබෙන පණිවුඩවලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙනවා.

මෙම වංචාව විදෙස් රටක මිතුරෙකු නව වසරට ත්‍යාගයක් එවා ඇති බවට, ත්‍යාගයක් එවීමට බලාපොරොත්තු වන බවට හෝ යම් ස්ථානයක එම ත්‍යාගය රඳවා ගෙන ඇති බව පවසමින් යම් මුදලක් තැන්පත් කරන ලෙසට Facebook, whatsapp, Viber, ‎imo වැනි සාමාජ ජාලා ඔස්සේ ජංගම දුරකතනයට, විවිධ පණිවුඩ ලැබිය හැකි බව ද ඔහු පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, දේශීය වශයෙන් මෙන්ම සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින විදේශිකයින් ද මෙවැනි වංචනික ක්‍රියාවල නිරත වන බවට තොරතුරු ලැබී ඇති බැවින් අපරාධකරුවෙකුගේ අපරාධයක වින්දිතයෙකු නොවී සිටිමට වගබලා ගන්නා ලෙසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us