ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමට පියවර

Published in පුවත්
Thursday, 31 December 2020 11:19

ජාතික පාසල් දහසක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙලේ සමාරම්භය ඊයේ (30) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදී සිදු කෙරුණා.

ජාතික පාසල් දහසක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භක පාසල ලෙස වසර දෙසීයක් පැරණි ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය තෝරාගෙන තිබෙනවා. පාසල් අතර පවත්නා විෂමතා අවම කිරීම සදහා රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවත්,දරුවන් සදහා වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීමට ද වැඩපිළිවෙලක් සකස් කෙරෙන බවත් එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සදහන් කර තිබේ. එසේම යල්පැනගිය විෂයමාලා වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් ජාතික පාසල් දහසක් පිහිටුවීමේ වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ පාසල් 123ක් සංවර්ධනය කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us