ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමට පියවර

Published in පුවත්
Thursday, 31 December 2020 11:19

ජාතික පාසල් දහසක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙලේ සමාරම්භය ඊයේ (30) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදී සිදු කෙරුණා.

ජාතික පාසල් දහසක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භක පාසල ලෙස වසර දෙසීයක් පැරණි ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය තෝරාගෙන තිබෙනවා. පාසල් අතර පවත්නා විෂමතා අවම කිරීම සදහා රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවත්,දරුවන් සදහා වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීමට ද වැඩපිළිවෙලක් සකස් කෙරෙන බවත් එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සදහන් කර තිබේ. එසේම යල්පැනගිය විෂයමාලා වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් ජාතික පාසල් දහසක් පිහිටුවීමේ වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ පාසල් 123ක් සංවර්ධනය කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us