පළාගිය කොවිඩ් අසාදිත රැඳවියන්ගේ තොරතුරු මෙන්න

Published in පුවත්
Thursday, 31 December 2020 12:24

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙක් අද (31) අලුයම එම ස්ථානයෙන් පළා ගොස් තිබේන අතර එලෙස පළාගිය රැඳවියන්ගේ තොරතුරු මේ වන විට පොලිස් මුලස්ථානය විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

එම තොරතුරු මෙසේය ,

01. දඹල්ලගේ බුද්ධික විමලරත්න. වයස අවුරුදු 31යි.

02. මද්දුමරාලලාගේ කවිදු මධුශාන්. වයස 27යි. අංක 191/m, සුදුවැල්ල පාර, නැගෙනහිර වාඩිය, වෙන්නප්පුව.

03. විජේසූරිය ආරච්චිගේ හරිත කැළුම් අප්පුහාමි. වයස අවුරුදු 26යි. 2 වන හරස් වීදිය, පරුෂපාර, මාරවිල.

04. ඉමියා මුදියන්සේලාගේ නිමල් වසන්ත නොහොත් ගැටයා. වයස අවුරුදු 52යි. අඹගහ කොළණිය, අංගම්පිටිය, වයික්කාල.

05. පී.කේ සුමිත් පුෂ්පකුමා ර. වයස අවුරුදු 36යි. අංක 1219 / ඒ, ජයමාවත පාර, බොරලැස්ස.

පළාගිය ආසාදිත රැඳවියන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දන්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

මුලස්ථාන පොලිස් පරීක්ෂණ පොළොන්නරුව - 0718 591 233 හෝ 119

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us