පළාගිය කොවිඩ් අසාදිත රැඳවියන්ගේ තොරතුරු මෙන්න

Published in පුවත්
Thursday, 31 December 2020 12:24

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙක් අද (31) අලුයම එම ස්ථානයෙන් පළා ගොස් තිබේන අතර එලෙස පළාගිය රැඳවියන්ගේ තොරතුරු මේ වන විට පොලිස් මුලස්ථානය විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

එම තොරතුරු මෙසේය ,

01. දඹල්ලගේ බුද්ධික විමලරත්න. වයස අවුරුදු 31යි.

02. මද්දුමරාලලාගේ කවිදු මධුශාන්. වයස 27යි. අංක 191/m, සුදුවැල්ල පාර, නැගෙනහිර වාඩිය, වෙන්නප්පුව.

03. විජේසූරිය ආරච්චිගේ හරිත කැළුම් අප්පුහාමි. වයස අවුරුදු 26යි. 2 වන හරස් වීදිය, පරුෂපාර, මාරවිල.

04. ඉමියා මුදියන්සේලාගේ නිමල් වසන්ත නොහොත් ගැටයා. වයස අවුරුදු 52යි. අඹගහ කොළණිය, අංගම්පිටිය, වයික්කාල.

05. පී.කේ සුමිත් පුෂ්පකුමා ර. වයස අවුරුදු 36යි. අංක 1219 / ඒ, ජයමාවත පාර, බොරලැස්ස.

පළාගිය ආසාදිත රැඳවියන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දන්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

මුලස්ථාන පොලිස් පරීක්ෂණ පොළොන්නරුව - 0718 591 233 හෝ 119

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us