සේනා දළඹු පාලනයට හදුන්වා දුන් වෛරස් ප්‍රභේදය කඩිනමින් ගොවි ජනතාවට

Published in පුවත්
Thursday, 24 December 2020 13:14

සේනා දළඹු ව්‍යාප්තිය පාලනයට හදුන්වා දුන් වෛරස් ප්‍රභේදය කඩිනමින් ගොවි ජනතාව අතට පත් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක උතුරු මැද පළාත් කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා තිබෙනවා.

වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර තිබේ.සේනා දළඹු ව්‍යාප්තියෙන් වැඩිම බලපෑම සිදුවී ඇත්තේ උතුරු මැද පළාතේ බඩඉරිගු වගාවන්ටය . අස්වැන්න නෙළීමට ආසන්න වගාවේ සියලු කොටස් දළඹු වසංගතයෙන් විනාශ වෙමින් පවතින බවයි ගොවීන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සේනා දළඹු මර්දනය සදහා පසුගියදා වෛරස් ප්‍රභේදයක් හදුන්වා දීමට කටයුතු කළා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us