මා කුඹුර - බහුවිධ ප්‍රවාහන මාධ්‍යස්ථානයෙන් ජනතාවට පහසුකම් රැසක්....

Published in පුවත්
Thursday, 24 December 2020 13:50

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම බස් රථ සේවා ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිනි ලොකුගේ මහතා පැවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හැටන් නැෂනල් බැංකු සහ මහජන බැංකු ස්වයංක්‍රීය ටෙලර් මැෂින් (ATM යන්ත්‍ර) සහ ජාතික සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවිසැලක් ඊයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී විවෘත කිරීමට එක් වීමෙනි.
සංචාරක අවශ්‍යතා සඳහා මෙම මධ්‍යස්ථානය භාවිතා කරන මගීන්ගේ පහසුව සඳහා තවත් බොහෝ පහසුකම් ද එක් කරන බව අමාත්‍යවරයා පැවසීය.
රථවාහන තදබදය සමනය කිරීම සහ වාහන නැවැත්වීම සහ කොළඹ නගරය නැරඹීම සඳහා නුදුරු අනාගතයේ දී 'පාර්ක් ඇන්ඩ් රයිඩ්' ක්‍රමය ද හඳුන්වා දෙන බවත් ,මෙම ක්‍රමය හඳුන්වා දුන් පසු කොළඹ නගරයේ මාර්ග තදබදය විශාල ලෙස අඩු වනු ඇතැයි අමාත්‍ය ලොකුගේ මහතා පවසා සිටියා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us