අමාත්‍යවරයා මේ බව පැවසුවේ හැටන් නැෂනල් බැංකු සහ මහජන බැංකු ස්වයංක්‍රීය ටෙලර් මැෂින් (ATM යන්ත්‍ර) සහ ජාතික සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවිසැලක් ඊයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී විවෘත කිරීමට එක් වීමෙනි.
සංචාරක අවශ්‍යතා සඳහා මෙම මධ්‍යස්ථානය භාවිතා කරන මගීන්ගේ පහසුව සඳහා තවත් බොහෝ පහසුකම් ද එක් කරන බව අමාත්‍යවරයා පැවසීය.
රථවාහන තදබදය සමනය කිරීම සහ වාහන නැවැත්වීම සහ කොළඹ නගරය නැරඹීම සඳහා නුදුරු අනාගතයේ දී 'පාර්ක් ඇන්ඩ් රයිඩ්' ක්‍රමය ද හඳුන්වා දෙන බවත් ,මෙම ක්‍රමය හඳුන්වා දුන් පසු කොළඹ නගරයේ මාර්ග තදබදය විශාල ලෙස අඩු වනු ඇතැයි අමාත්‍ය ලොකුගේ මහතා පවසා සිටියා.
මා කුඹුර - බහුවිධ ප්‍රවාහන මාධ්‍යස්ථානයෙන් ජනතාවට පහසුකම් රැසක්....
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දිවයිනේ සෑම ප්රදේශයකටම බස් රථ සේවා ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිනි ලොකුගේ මහතා පැවසනවා.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.