රටට අවශ්‍ය පෙනිසිලීන් නොවන ඖෂධ නිශ්පාදනය සදහා මෙම නිෂ්පාදනාගාරය යොදා ගැනීමට නියමිතයි. එමගින් රටතුළ ඖෂධ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවාගැනීමයි අපේක්ෂාව. මෙහි විශේෂත්වය වන්නේ මෙය ඉදිකිරිම සදහා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප්‍රතිලාභ වැය කිරීමයි.
අද හදුන්වාදුන් නව නිෂ්පාදනය පෙනිසිලීන් ගණයේ දියුණු ප්‍රතිජීවකයක් වන අතර එම ඖෂධය නිශ්පාදනය මගින් එය ආනයනය සදහා වසරකට වැය වන රුපියල් මිලියන 70 කට අධික ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි බවයි වාර්තා වෙන්නේ. එම ඖෂධය දිවයින පුරා රෝහල්වෙත බෙදා හැරීම අපේක්ෂාවයි.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව නිෂ්පාදනාගාරය විවෘත කිරීම සහ නව ඖෂධයක් නිෂ්පාදනය ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

