ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ කලාකරුවන් ඇගයීම වෙනුවෙන් නාරාහේන්පිටදී පැවති කොළොම්තොට අභිනන්දන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්. ජනතාව ආරක්ෂිත ක්‍රමවේද පිළිපදින්නේ නම්, වෛරස පාලනය අභියෝගයක් නොවන බවත් ඇතැමුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ සැලකිලිමත් නොවීම කනගාටුවට කරුණක් බවත් ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යට අදහස් පළ කරමින් කියා සිටියා .
එසේම ඔහු රටේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කියා සිටියේ තර්ජන ගර්ජනවලට බිය නොවී රටේ අනාගත පරපුරට නිදහසේ ජීවත් වීමට හැකි වටපිටාවක් සකස් කිරීමට තමා නියත වශයෙන් ම කටයුතු කරන බවයි.
''කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා සුවය ලබන සංඛ්‍යාව වැඩි'' ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා සුවය ලබා රෝහල්වලින් පිටව යන සංඛ්‍යාව වැඩි බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

