''කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා සුවය ලබන සංඛ්‍යාව වැඩි'' ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි

Published in පුවත්
Wednesday, 23 December 2020 11:54

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා සුවය ලබා රෝහල්වලින් පිටව යන සංඛ්‍යාව වැඩි බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ කලාකරුවන් ඇගයීම වෙනුවෙන් නාරාහේන්පිටදී පැවති කොළොම්තොට අභිනන්දන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්. ජනතාව ආරක්ෂිත ක්‍රමවේද පිළිපදින්නේ නම්, වෛරස පාලනය අභියෝගයක් නොවන බවත් ඇතැමුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ සැලකිලිමත් නොවීම කනගාටුවට කරුණක් බවත් ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යට අදහස් පළ කරමින් කියා සිටියා .
එසේම ඔහු රටේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කියා සිටියේ තර්ජන ගර්ජනවලට බිය නොවී රටේ අනාගත පරපුරට නිදහසේ ජීවත් වීමට හැකි වටපිටාවක් සකස් කිරීමට තමා නියත වශයෙන් ම කටයුතු කරන බවයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us