මහර සිද්ධියේ අවසන් වාර්තාව ලබන 30වනදා

Published in පුවත්
Wednesday, 23 December 2020 11:17

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ කමිටුවේ පූර්ණ වාර්තාව එළඹෙන 30 වැනිදා විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතයි.

ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගියදා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි බ්රි කමිටුවක් පත්කරනු ලැබීය. එහි සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත් කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.
එම කමිටුව විසින් බන්ධනාගාරයට ගොස් එහි රැදවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර පසුව අවස්ථා කිහිපයකදී නිලධාරීන් සහ වෙනත් පාර්ශවවලින් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
එහිදී කෙටිකාලිනව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන වාර්තාවක් පසුගියදා භාරදීමට අදාළ කමිටුව පියවර ගත්තේය. එසේම ගැටුමෙන් මියගිය රැදවියන් 11දෙනාගෙන් හතර දෙනෙකුගේ සිරුරු පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පසුගියදා එම සිරුරු ආදාහනය කෙරුණා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us