"ගමින් ගමට දොරින්දොරට" යක්කලමුල්ලට පැමිණි විපක්ෂ නායකවරයා

Published in පුවත්
Wednesday, 23 December 2020 10:43

රැවටිලිකාර දේශපාලනයට ආයුෂ නැති බවත්, ආණ්ඩුවට නුදුරේදීම එය අත් විදින්නට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ "ගමින් ගමට දොරින් දොරට" වැඩසටහන හරහා ඊයේ (22) පස්වරුවේ යක්කලමුල්ල ප්‍රදේශයේ පැවැති බලමණ්ඩල හමුවට එක් වූ අවස්ථාවේදීය. ලක්ෂ ගනන් විරැකියාවෙන් පෙළෙන බවත්, රටේ ජනතාව බලවත් පීඩාවකින් සිටින බවත් පැවසූ ඒ මහතා, තවමත් ආණ්ඩුව ඒවාට විසදුම් සැපයීමට නොහැකිවී ඇති බවද එහිදී කියා සිටියා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us