"ගමින් ගමට දොරින්දොරට" යක්කලමුල්ලට පැමිණි විපක්ෂ නායකවරයා

Published in පුවත්
Wednesday, 23 December 2020 10:43

රැවටිලිකාර දේශපාලනයට ආයුෂ නැති බවත්, ආණ්ඩුවට නුදුරේදීම එය අත් විදින්නට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ "ගමින් ගමට දොරින් දොරට" වැඩසටහන හරහා ඊයේ (22) පස්වරුවේ යක්කලමුල්ල ප්‍රදේශයේ පැවැති බලමණ්ඩල හමුවට එක් වූ අවස්ථාවේදීය. ලක්ෂ ගනන් විරැකියාවෙන් පෙළෙන බවත්, රටේ ජනතාව බලවත් පීඩාවකින් සිටින බවත් පැවසූ ඒ මහතා, තවමත් ආණ්ඩුව ඒවාට විසදුම් සැපයීමට නොහැකිවී ඇති බවද එහිදී කියා සිටියා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us