ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා අනෙකුත් පර්යන්තයන්හි වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබද දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
නැගෙනහිර පර්යන්තය සමබන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සිදුකිරීමට බලාපොරාත්තු වන බව ඊයේ දිනයේ වෘත්තීය සමිති පවසා තිබෙනවා.
කෙසේවෙතත් සභාපතිවරයා පවසා ඇත්තේ, වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු පසුගිය යහපාලන සමයේ විවිධ හේතුන් මත ඉතිරි ගොඩනැගිලි ඉදි කිරීම් නතර කර තිබු අතර මෙම පර්යන්තය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය විසදුම් යෝජනා කිරීමට කැබිනට් මණ්ඩලය කමිටු දෙකක් පත්කර තිබෙන බවත්, එම කමිටු වාර්තාවට අනුව රජය ඉදිරි පියවර ගන්නා බවත් ය.
''නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට විකුණන්නේ නැහැ '' දයා රත්නයකගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට විකිණීමේ කිසිඳු සැලසුමක් නැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා පවසනවා.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.