''නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට විකුණන්නේ නැහැ '' දයා රත්නයකගෙන් ප්‍රකාශයක්

Published in පුවත්
Wednesday, 23 December 2020 10:10

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට විකිණීමේ කිසිඳු සැලසුමක් නැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා අනෙකුත් පර්යන්තයන්හි වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබද දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
නැගෙනහිර පර්යන්තය සමබන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සිදුකිරීමට බලාපොරාත්තු වන බව ඊයේ දිනයේ වෘත්තීය සමිති පවසා තිබෙනවා.
කෙසේවෙතත් සභාපතිවරයා පවසා ඇත්තේ, වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු පසුගිය යහපාලන සමයේ විවිධ හේතුන් මත ඉතිරි ගොඩනැගිලි ඉදි කිරීම් නතර කර තිබු අතර මෙම පර්යන්තය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය විසදුම් යෝජනා කිරීමට කැබිනට් මණ්ඩලය කමිටු දෙකක් පත්කර තිබෙන බවත්, එම කමිටු වාර්තාවට අනුව රජය ඉදිරි පියවර ගන්නා බවත් ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us