එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටියා.
බන්ධනාගාරයේ රැදවියන් ඉල්ලුවේ සාධාරණ ඉල්ලීම් බවත් ඒම රැදවියන්ට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙලා දකින බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම විරෝදතාවයට එක් වෙමින් සදහන් කර සිටියා.
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, එරාන් වික්‍රමරත්න, හර්ෂණ රාජකරුණා, අශෝක් අබේසිංහ, කාවින්ද ජයවර්ධන, ජේ.සී අලවතුවල, තුෂාර ඉදුනිල්, සුජිත් සංජය පෙරේරා, හෙක්ටර් අප්පුහාමි ඇතුලු මහජන නියෝජිතයින් මෙන්ම සිවිල් නියෝජිතයින් රැසක්ද ඊට එක්ව සසිටි බවයි වාර්තා වෙන්නේ.



