මහර සිදුවීමට විරෝධය පළකරමින් සමගි ජනබලවේගය පාරට

Published in පුවත්
Tuesday, 15 December 2020 14:47

පසුගියදා මහර බන්ධනාගාරය තුල රැදවියන් පිරිසක් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධව විරෝදය පළකරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් සහභාගීවූ විරෝධතාවයක් අද දින (15) කඩවත නගර මධ්‍යයේ දී පැවැත් වුණා .

එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටියා.
බන්ධනාගාරයේ රැදවියන් ඉල්ලුවේ සාධාරණ ඉල්ලීම් බවත් ඒම රැදවියන්ට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙලා දකින බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම විරෝදතාවයට එක් වෙමින් සදහන් කර සිටියා.
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, එරාන් වික්‍රමරත්න, හර්ෂණ රාජකරුණා, අශෝක් අබේසිංහ, කාවින්ද ජයවර්ධන, ජේ.සී අලවතුවල, තුෂාර ඉදුනිල්, සුජිත් සංජය පෙරේරා, හෙක්ටර් අප්පුහාමි ඇතුලු මහජන නියෝජිතයින් මෙන්ම සිවිල් නියෝජිතයින් රැසක්ද ඊට එක්ව සසිටි බවයි වාර්තා වෙන්නේ.

130867730 10157930277285186 7787225283239500992 o130872513 10157930277220186 6706888674951082538 o

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us