නෙළුම් කුළුනේ විවෘත්තයට මෛත්‍රී, රනිල්, මහින්ද තිදෙනාම

Published in පුවත්
Sunday, 15 September 2019 03:07

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුන හෙට (16) දින විවෘත්ත කිරීමට නියමිත අතර ඒ සඳහා ජනාධිපති, අගමැති සහ විපක්ෂනායක තිදෙනාම සහභාගී වීමට නියමිතය මීටර් 350 ක් උසැති මෙම කුළුන ගොඩ නැගීමෙ කටයුතු පසුගිය රාජපක්ෂ සමයේදී චීන ණය ආධාර මත ආරම්භ කෙරිණි. මේ සඳහා අමරිකානු ඩොලර් මිලියන 100 කට ආසන්න මුදලක් වැය වී තිබේ.

මෙම ගොඩ නැගිල්ල ප්‍රධාන වශයෙන් සන්නිවේදන කටයුතු සඳහා වන ගොඩනැගිල්ලක් ලෙස භාවිතයට ගනු ලබන අතර මේ අතුල හෝටල් පහසුකම්, කාර්යාල පහසුකම්, මෙන්ම තොරතුරු තාක්ෂණ කෞතුකාගරයක්,සම්මන්ත්‍රණ ශාලා වෙළඳ සංකීර්ණයක ආදීය සඳහාද වෙන් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us