නෙළුම් කුළුනේ විවෘත්තයට මෛත්‍රී, රනිල්, මහින්ද තිදෙනාම

Published in පුවත්
Sunday, 15 September 2019 03:07

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුන හෙට (16) දින විවෘත්ත කිරීමට නියමිත අතර ඒ සඳහා ජනාධිපති, අගමැති සහ විපක්ෂනායක තිදෙනාම සහභාගී වීමට නියමිතය මීටර් 350 ක් උසැති මෙම කුළුන ගොඩ නැගීමෙ කටයුතු පසුගිය රාජපක්ෂ සමයේදී චීන ණය ආධාර මත ආරම්භ කෙරිණි. මේ සඳහා අමරිකානු ඩොලර් මිලියන 100 කට ආසන්න මුදලක් වැය වී තිබේ.

මෙම ගොඩ නැගිල්ල ප්‍රධාන වශයෙන් සන්නිවේදන කටයුතු සඳහා වන ගොඩනැගිල්ලක් ලෙස භාවිතයට ගනු ලබන අතර මේ අතුල හෝටල් පහසුකම්, කාර්යාල පහසුකම්, මෙන්ම තොරතුරු තාක්ෂණ කෞතුකාගරයක්,සම්මන්ත්‍රණ ශාලා වෙළඳ සංකීර්ණයක ආදීය සඳහාද වෙන් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us