යුධ අපරාධකරුවකු හමුදාපති කිරීමෙන් ශ්‍රි ලංකාව සිය ජනතාව පාවා දී තිබේ. Featured

Published in පුවත්
Tuesday, 20 August 2019 00:14

මෙරට නව යුධ හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්ව පත් කිරීම සමබන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර වශයෙන් බරපතල විරෝධයක් මතුවෙමින් තිබේ. යුධ අපරාධ චෝදනා ගනනාවක් එල්ල වී ඇති චූදිතයකු යුධ හමුදාපතිවරයා ලෙස පත් කිරීම පදනම් කරගෙන මෙම විරෝධය මතුව තිබේ.

මානව හිමිකම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සංවිධානයක් වන INTERNATIONAL TRUTH AND JUSTICE PROJECT විසින්ද අද දින නිවේදනයක් නිකුත් කරමින් මෙය අවධාරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී Michelle Bachelet මහත්මියද මෙය බරපතල තත්වයක් බවට නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි.

එම මාධ්‍ය වාර්තාව

 http://www.arabnews.com/node/1542181/world

 


INTERNATIONAL TRUTHAND JUSTICE PROJECT නිවේදනය

19

Last modified on Tuesday, 20 August 2019 00:20

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us