සුරක්ෂා රක්ෂණයෙනුත් යටිමඩි ගැහිල්ලක් Featured

Published in පුවත්
Tuesday, 12 February 2019 22:47

පාසල් සිසුන් රක්ෂණය සඳහා ශ්‍රිලංකා රක්ෂණ සංස්ථාව වාසිදායක හ නිවැරදි ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබියදී එම රක්ෂණාවරණ කටයුතු පෞද්ගලික ආයතනයකට ලබා දීම සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් ඉදිරිපත්ව තිබේ. ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථා ' රක්ෂණ සේවක එකමුතුව' විසින් මෙම චෝදනාව එල්ල කරනු ලබයි.

විශේෂයෙන්ම මෙම රක්ෂණ කටයුතු සඳහ දේශීය ආයතයක් වෙත ප්‍රමුඛතාවය දැක්විය යුතු බවට මුදල් අමාත්‍යාංශයේ නිර්දේශය වී තිබිය දී එය නොතකා විදේශීය බහු ජාතික සමාගමක් වන ඇලියාන්ස් රක්ෂණ සමාගමට 2018 - 2019 වසර සඳහා මෙම අවස්ථාව ලබා දීමට යම් බලධාරියෙක් විශාල කොමිස් කුට්ටියක් අත්පත් කර ගත්තාද යන සැකය මේ අනුව මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් රක්ෂණ සේවක සංගමය ඉදිරිපත් කරන පැමිණිල්ල පහත දක්වා තිබේ.

sisu rak 2sisu rak 3sisu rak 4

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us