පොහොට්‍ටු මන්ත්‍රීලා රොත්තකුත් ආණ්ඩුවට ! Featured

Published in පුවත්
Tuesday, 18 December 2018 15:59

අන්ත අසරණ වී සිටින රාජපක්ෂගේ කල්ලිය අද දිනද පාර්ලිමේන්තුවේදි පරාජයට පත් විය. ඒ ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් සිව් දෙනකු අද ආණ්ඩු පක්ෂයට එක් වීමත් සමගිනි. තවත් මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු ඉදිරි දින කිහිපයේදි ආණඩු පාර්ශ්වයට එක් වීමට නියමිතය.

ඒ අතර ව්‍යාජ සටන් පාඨ කියමින් රට රවටන රාජපක්ෂ සහ ඔහුගේ සඟයන් හැරදා සැබෑ දේශප්‍රෙමී ශ්‍රීලනිප සහ පොදු ජන පෙරමුණු නියෝජිතයන් ඉදිරියේදි එක් වීමට නියමිතය. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us