පරාජිත සිරිසේන රනිල් අගමැති ලෙස පිළිගනී.! ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ටත් නව ආණ්ඩුවේ ඉඩක් Featured

Published in පුවත්
Thursday, 13 December 2018 20:30

පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා සිටින රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශකවරයකු අප වෙත පවසා සිටියා.

එහෙත් තමන් එම ආණ්ඩුවේ කොටස් කාරයකු වීමට අදහස් නොකරන බවත් ශ්‍රීලනීපය පක්ෂයක් ලෙස ඊට හවුල් නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ බවත් ඔහු පවසා සිටීනවා. එසේම තමන් රනිල් විරෝධී දේශපාලනයේ අඛන්ඩව යෙදෙන බවත් ඔහු පවසනවා.

එහෙත් ශ්‍රීලනිපයේ යම් කිසිවකු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ එම ආණ්ඩුවට සහය දෙන්නෙ නම් ඊට ඉඩ ලබා දෙන බවත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග නොගන්න බවත් ජනාධිපතිවරයා පැවසූ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

Last modified on Thursday, 13 December 2018 20:32

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us