මහින්ද රාජපක්ෂගේ නැවත බලයට පැමිණීම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජන ජීවිතයට නැවතත් මරු පහරක් බව අල් ජසීරා පුවත් අඩවිය පවසනවා. දෙමළ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව එක් විය යුතු බව එහි මාධ්‍යවේදී මාරියෝ අරුල්දාස් සිය ලිපියෙන් පෙන්වා දෙනවා.

අපේ එක්තරා වන වගා ව්‍යාපෘතියක් තියෙනවා රක්වාන ප්‍රදේශයේ. මේක රක්වාන කඳුවැටියේ අක්කර 100 කට වඩා විශාල නිතර ගිනි තැබීම් වලට ලක්වෙන කන්දක්. අපි මේකේ අක්කර 10ක් මේ වෙනකොට හිටවල ඉවරයි. ඌරෝ අපිට තියෙන එක තර්ජනයක්. අපි මේ වෙනකොට හිටවල තියෙන පැල ප්‍රමාණය ආසන්න වශයෙන් 2500 ක්. මේකෙන් 30 ත් 50ත් අතර ප්‍රමාණයක් උපරිම වශයෙන් ඌරෝ හානි කරලා මැරුණා. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට 2% ක් වගේ. අපි ඒවා ආපහු හිටෙව්වා.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුල මේ වන විට විශාල වශයෙන් දැව ජාවරම හා ජාන මංකොල්ලය හා වල්ලපට්ට කැපීම, මැණික් පතල් හෑරීම ඇතුළු නිති වීරෝධි ක්‍රියාවන් සිදුවෙමින් පවතී. සමස්ථ සිංහරාජයේ විවිධ ප්‍රදේශවල මේ වන විට ඉහත පෙන්වාදුන් නිතී විරෝධි ක්‍රියාවන් සිදුවන අතර සිංරාජයේ මාණික්කවත්ත, රජවත්ත, වැද්දාගල , කුඩවව,රඹුක ,බටේමුල්ල වැනි ප්‍රදේශවල මෙම තත්වය වඩා වර්ධනය වෙමින් පවතී. එයට අමතරව සිංහරාජයේ පරිවාර වනාන්තරයක් වන වළංකන්ද, තණබොල, ප්‍රදේශයත් දැව ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට මේ වන විට හසුවී ඇත.

චීනයේ වෙරළක් යැයි සිතා ගෙන 1494 ඔක්තෝබර් 12 දින උදෑසන ක්‍රිස්ටෝපර් කොලොම්බස් බහාමාස් වල දූපතකට ගොඩ බැස්හ. ආගන්තුක සත්කාර වලට ලැදි ස්වදේශිකයෝ ඔහුට පළතුරු වර්ග, ධාන්‍ය වලින් සාදන ලද පාන් වර්ග,වියලි කොළ වර්ගයක් තෑගි කළහ. කොලොම්බස් වියලි කොළ ටික මුහුදට විසිකර අනෙකුත් දෙවල් තබා ගත්හ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයට පත්වීම ඔහුට වෙනම ආතල් එකක් වූ බව පසුගිය වසර තුනකට ආසන්න කාලය තුලදී කළ කී දෑ වලින් ඔප්පුසිද්ධ කරනු ලැබ තිබෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ඒ ගැන අප ඕනෑ තරම් ලියාකියා පෙන්වා දී ඇත.

පුකේ ජනාධිපති...!

Wednesday, 04 April 2018 01:17

තවත් වසර 75 කට පරාජය කරන්න බැරි යයි කිව් රාජපක්ෂලාගේ වියරු ඒකාධිපති පවුල් ආණ්ඩුව 2015 ජනවාරි 08 වනදා පෙරලා දැමීම අහම්බයක් නොව වසර ගනනාවක සැලසුමකි. පැති ගනනාවකින් ප්‍රහාරාත්මක බලවේග සූදානම් කෙරිණි. ඒ අතර ඇතුලතින් පහරදීමේ ක්‍රියාන්විතයක් ද දියත්ව තිබිණි. එනම් රාජපක්ෂලාගේ සැලසුම් අවුල් කිරීම මෙන්ම එහි කොටසක් කඩා වෙන් කිරීමය.

බෞද්ධ දර්ශනය (බුද්ධාගම නොවේ) යනු කුමක්දැයි නිවැරදිව වටහා ගැනීමට නම් වල්පොළ ශ්‍රී රාහුල හිමියන්ගේ ‘‘බුදුන් වදාළ ධර්මය’’ කෘතිය කියන්නැයි මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසා තිබුණි.

මෙතෙක් කලක් ගුවන් හමුදා නිලධාරීන්ට පමණක් සීමා වී තිබූ ගුවන් නියමු රාජකාරිය සඳහා ගුවන් හමුදා නිලධාරිනියන්ද යොදා ගැනීමට කටයුතු යොදා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us