අතනින් මෙතනින් පැන පැන මාරුවෙන කොට කට්ටි පනිනවා යැයි කීමට කිව්වාට අද බොහෝ දෙනා මේ කට්ටි පනිනවා කියන එක ගැන එතරම් නොදන්නා බවට සැකයක් නැත. මේ  වර්ථමානයේ අපේ දරුවන් අතරින් මඟ හැරුණු පරණ සෙල්ලමකි.

ලොව බිහිවන සෑම ජීවියකුටම ඇති පළමු අයිතිය ජීවත්වීමේ අයිතියයි. මිනිසුන්ට මෙන්ම සත්ත්වයන්ට ද එම අයිතිය එක හා සමානය.

චීනයෙන් ආනයනය කරන චයිනා රේල්වේ හෙවි ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් ආයතනය විසින් නිපදවන ලද උමං විදින යන්ත්‍රය මීටර් හතයි දශම හතක විශ්කමභයක් ඇති යන්ත්‍රයකි. උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය සදහා වන කලු ගඟ හා මොරගහ කන්ද ජලාශය අතර උමග සැකසීම හා මොරගහ කන්ද යකල්ල අතර කිලෝමිටර් 28 දිග උමං මාර්ගයකුත් මෙමගින් කැණීමට නියමිතයි.

කොළඹ වරාය නගරයේ ' මරීනා' නමින් නම් කර තිබෙන ඇවිදින මං තීරුව ජනතා අයිතියට පත් කිරීම අද දින (09) සිදුව තිබේ . ඒ අනුව හෙට සිට ඇවිදින මං තීරුවට පිවිසීමේ හැකියාව ජනතාවට ලැබෙනු ඇත.

ආණ්ඩුවට එරෙහිව ගොඩනැඟෙන ජනතා අප්‍රසාදය සහන මලු බෙදීමෙන් යටපත් කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා පවසයි.

පසුගියදා ජාත්‍යන්තර සංන්නිවේදන සමාගමක් වන සී එන් එන් (CNN) හි වෙබ් අඩවියෙහි 2022 වසරේ සංචාරය සඳහා හොඳම ස්ථාන කිහිපයක් නම් කර තිබිණි. එහිදී ශ්‍රි ලංකාවේ කොළඹ නගරය ගැන අවධාරාත්මක සටහනක් එක් කරමින් සංචාරය සඳහා ‍තෝරා ගත හැකි හොඳම නගරයක් ලෙස නම් කර තිබිණි.

අගමැති ධූරයෙන් විශ්‍රාම යෑමට තමාට අවශ්‍යතාවක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව ලංකාදීප වෙබ් අඩවිය වාර්ථා කර ඇත.

උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම, ආහාර මිල රොකට්ටුවක් වීම සහ භාණ්ඩාගාරය සිඳීයාමත් හේතුවෙන් රට 2022 දී බංකොලොත් විය හැකි බවට ඇති බියත් සමග ශ්‍රී ලංකාව ගැඹුරු මූල්‍ය හා මානුෂීය අර්බුදයකට මුහුණ දෙමින් සිටී.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us