ජවිපයේ හිටපු ප්‍රචාරක ලේකම් සහ වත්මනෙහි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේවන විට ජවිපෙ සිය නව මාලිමා දේශපාලනය මත  අත්හැර දමා ඇති ඉන්දීය විරෝධී දේශපාලන සටන් පාඨය සියතට ගැනීම වේගවත් කර ඇත. 

පෙබරවාරි 7 මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වුනා. එහිදී, පොලී අනුපාතික කෙරෙහි බලපාන විශේෂ තීන්දුවක් ගනු ලැබුවා. එනම්, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ සිදු කළ හැකි ගනුදෙනු හා අදාළව මෙතෙක් පැවති ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමයි.

ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් කර්මාන්තය වඩ වඩාත් වර්ධනය වෙමින් පවතින අතර, නිකුත් කරන ලද නව කාඩ්පත් සංඛ්‍යාව අඩුවෙමින් පවතින නමුත් මිලදී ගැනීමේ පරිමාව සහ ගනුදෙනු වටිනාකම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

තිරසර සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඇති ගෝලීය ප්‍රවණතාව හා අපේ සංචාරක කර්මාන්තය තිරසර වීමේ අවශ්‍යතාව වාසිදායක වන්නේ කෙසේද? යන්නත්, මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්ව විද්‍යාලයක ඇති කළ තිරසර සංචාරක ඒකකය කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කිරීම ඇතුළු කරුණු කාරණා පිළිබඳත් මහාචාර්ය සුරංග ද සිල්වා සමඟ කළ සංවාදයකි මේ.

ගැහැණියක් ගැයූ ගීතයකට නැවතත් 'ජාතිය' කලබල වෙලා. ඊට කලින් අපි අතීතයට පොඩ්ඩක් ගිහින් එමු.

දුටුගැමුණු රජුගේ යුධ සේනාවේ යක්ක සෙන්පති රිටිගල ජයසෙන තවත් මිතුරු සෙන්පතියකු වූ ගෝටයිම්බරයාගේ බිරිඳ වූ සෝන කුමරියට කළ නොපනත් කමක් නිසා දෙදෙනා අතර වූ සටනේදී ගෝටයිම්බරයා ගහපු පා පහරෙන් රිටිගලයාගේ ඔළුව කඳින් වෙන් වී ගියේය.

රටක් හඬවා 1986 මැයි 09 දින රිය අනතුරකින් මිය ගිය සරත් මුත්තෙට්ටුවේගම නම් විශිෂ්ට දේශපාලනඥයාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ අමුත්තන්ගේ පොතෙහි රෝහණ විජේවීරගේ අත් අකුරෙන් තැබූ සටහනක් ද විය.

සනත් නිශාන්තගේ මියගිය නිසල දේහයට, පුත්තලම් බූරූවා කියන සමාජ මාධ්‍යය උම්මත්තක, පිස්සො රැල සහ ගෝල්ෆේස් අරගලය සමයේ මතුවූ විකෘතියක් වූ ෆේස්බුක් රැඩිකල් නළු නිළි රැල..... ලංකාවේ දේශපාලන සංස්කෘතියේ..පාස්කු  ප්‍රහාරයේ අනුකම්පාවට සමාන දෘෂ්ඨිවාදී දේශපාලන  වෙනසක් කරමින්..

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us