‘‘ඇවිළෙන ගින්නට පිදුරු නොදමනු!’’ නමැති ලිපියෙන් මා අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ වී තිබූ විශේෂ ප්‍රවෘතියක් හේතුවෙන් ඇති වූ අලකලංචිය නිරාකරණය කරගැනීම සඳහා මාර්ගයක් පාදා ගැනීම ය. නමුත් මේ තෙපළ ම ඉන් ඔබ්බට කිසිවක් නොකී හෙයින් එය ඉන් අවසන් විය. එහෙත් 2015-03-08 දින ඉරිදා මව්බිම පුවත්පත සමග අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ සම්මුඛ සාකච්ඡාව හේතුවෙන් යළිත් ඒ සම්බන්ධයෙන් යමක් ලිවීමට සිත් විය.

මැරුණට පස්සෙ දිව්‍ය ලෝකේ යන්නද කැමති. ඒත් මැරුණට පස්සෙ ගහක් වෙන්න කැමති නැද්ද?

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ වැඩසටහන් නිශ්පාදකයකු වන කැලම් මැකරේ මහතා නිශ්පාදනය කළ No Fire Zone - The Killing Fields of Sri lanka සම්මානනීය වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත් නිකුත් කිරීම එළබෙන 10 වන දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවකදී සිදුවේ. කාමර අංක 21 හී පෙරවරු 10 ට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලබයි.

මුත්‍ර වලින් විදුලිය නිපදවිය හැකි ක්‍රමයක් සොයාගැනීමට බටහිර එංගලන්ත විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා.

පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්ත භද්‍ර හිමිගේ ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේගේ ආරාමයේ පැවැත්වූ දානමය පිංකම අරබයා විවිධ පාර්ශවයන් වෙතින් විවිධාකාරයේ විවේචන එල්ල විය. එදා උන්වහන්සේ ඒ සියල්ල සාවධානව අසා සිට පසුගිය පොහොය දිනයේ එම ආරාමයේ පැවති ධර්ම කථිකාවේ දී අදාළ පාර්ශවයන් වෙත පිළිතුරු සැපයූහ.

ලෝචනා මොනවද ඔබේ අලුත්ම තොරතුරු?

මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයකම ෂූටින්වලට සහභාගි වෙනවා. ඒත් එක්කම සුපුරුදු නිවේදන කටයුතුවලත් නිරත වෙනවා. තව මම රඟපාපු චිත්‍රපට කීපයක් තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම චිත්‍රපට කීපයකට ආරාධනා ලැබිලත් තිබෙනවා.

මැර්ලින් මොන්රෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙතෙක් බිහි වූ සුරූපී නිළියක් වගේම ගායිකාවක්. මෝස්‌තර නිරූපණ ශිල්පිනියක ලෙසද එකල ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ ඇගේ ඡායාරූපවලට එදා වගේම අදත් ඉහල ඉල්ලුමක් පවතිනවා.  

ඇෆ්ගනිස්‌ථානයේ කාබුල්හි කුබ්රා කාද්මි නම් කලාකාරිනියක විසින් මහපාරේදී සිදුවන ලිංගික අතවර වලට විරෝධය දැක්වීමක් වශයෙන් අපූරු ආකාරයේ ඇඳුමකින් සැරසී තිබෙනවා.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us