ගාමිණි වියන්ගොඩ යනු කුමක්දැයි අමුතුවෙන් කියා යුතු නැත. ඔහු විසින් පරිවර්තනය කළ කෘති වල වූ දෘෂ්ටිවාදී අඩංගුව විසින් සමාජය තුළ ඔහු කියන්නේ කුමක්ද එය වියත් මතයක් ලෙස පිළිගන්න තත්ත්වයක් සකස් කර දී තිබිණ. ඒ අර්ථයෙන් ගාමිණී යනු අපේ සමාජයේ සෙක්සි කකුලක්ය. ඒ සාමාන්‍යකරණය සමාජයකට අතිශය අන්තරාදායකය. පසුගිය දිනක නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් පඩංගුවට කඩේ ගිය අවස්තාවේදී ගාමිණී වියන්ගොඩ මහතා තමා ගැන සමාජයට ඇති මිත්‍යාව දුරුකර කඩා බිඳ දැම්මේය. ඒ වෙනුවෙන් එතුමන්ට පිං අනුමෝදම් කළ යුතුව ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත් කරන ලද උගත් පාඩම් පිළිබද කොමිසම හා පරණගම කොමිසම වෙත උතුරේ හා දකුණේ ගැටුම් නිසා අතුරුදන්වූ දස දහස් ගණනක් පවුල් පැමිණිළි ඉදිරිපත් කරන ලදී. යුද්ධය හමාරව පවතින අද දවසේ වුවද තම දූ පුතුන් අහිමි වූ මව්වරුන් සියලු දුක් කන්දරාවන් දරා ගනිමින් ආණ්ඩුවේ කන්තෝරුවෙන් කන්තෝරුවට පොලීසිවලට හා හමුදා කඳවුරුවලට විස්තර සොයමින් ගමන් කරති.

‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම සන්නද්ධ හමුදා පාවා දීමක් ය’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශය, හිටපු රාජ්‍ය නායකයෙකුට සහ රටේ ප්‍රධාන පෙළේ දේශපාලඥයෙකුට නොහොබිනා කතාවක් බව ‘ආසියානු මානව හිමිකම් කොමිසම’ කියා සිටි.

ගමේ මිනිහාගේ ප්‍රශ්නය අධිපති මාධ්‍ය ධාරවක් තුලට ගෙන බරපතල ලෙස සාකච්ඡා කිරීම යුගයේ අහම්බයකි. වෙළඳපොළේ විකිණිය හැකි කුණු රසැති සිදුවීමක් හැර ගමේ ප්‍රශ්නය, ඒ ප්‍රශ්නයේ ගැඹුරෙන්ම අධිපති මාධ්‍ය ධාරාවට ගොචර වන්නේ නැත. සිරස ගම්මැද්ද ඒ අනුව සුවිශේෂී තැනකි.

යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයයේ දෙවැනි වසර සිසුවකු සිය සගයන් ආමන්ත්‍රණය කරමින් විවෘත ලිපියක් පළ කර තිබේ. එම ලිපියේ සිංහල පරිවර්ථනය පහත දැක්වේ.

නාමල් බේබි,

ඔයාගේ ලියුම දැක්කා. ඒ නිසාම ලියන්න හිතුනා.

ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්‍යාකූලතා තිබියේ වී නමුත්, ඉස්ලාම් දහම ප්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලීම අද ඊයේ ගොඩනැගුණු අලුත් දෙයක් නොවේ. මුස්ලිම් සමාජයන් පාලනය කිරීම සඳහා අරමුණු කොට, කුරානයෙන් සහ මහම්මද්තුමාගේ සම්ප්‍රදායයන්ගෙන් සපයා ගැනෙන ඇතැම් ප්‍රතිපදා, නූතනත්වය සහ අදාළ සමාජ පරිවර්තනයන් සමග නොගැළපෙන හැම විටකම මුස්ලිම් විද්වතුන් සහ ක්‍රියාධරයන් කවදත් ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් හඬ නගා තිබේ.

පුද්ගලයෙකුට අපහාස කිරීමේ ම්ලේච්ඡතම ආකාරය වන්නේ ඔහුගේ පුද්ගල බද්ධ ශාරීරික ආබාධ හෝ අවයවයන්ගේ අවර්ධිත තත්වයන් සම්බන්ධ කොට අපහාස කිරීමය.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us