ලබ්බට තැබූ අතම පුහුලෙටත්, ගෝඨා සිරකරුවන්ට කළ දේම රංගජීවටත් නොකරයිද?

Monday, 15 May 2017 14:23

පසුගිය සමයේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් වැලිකඩ රැඳවියන් ඝාතණයේ ඝාතකයායැයි නම කියැවුණු මත්ද්‍රව්‍ය නාශක අංශයේ රංගජීවට වෙඩිතැබීම පසුපස සිටින්නේ එම ඝාතනයට අණ දුන් පසුගිය රජයේ අයවලුන්ම බව ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වන තත්ත්වයක තිබියදී, රජය සහ ජනමාධ්‍ය වටෙන් වටෙන් ගොස් ඔහුට වෙඩි තැබීම වෙනත් පාතාළ කණ්ඩායම් හෝ තවෙකෙකුගේ ගිණුමට බැර කිරීමට යත්න දරමින් සිටිති. රජයට සහ ආරක්ෂක අංශ වලට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීමය. කෙසේ හෝ පසුගිය රජයේ අනෙක් කාරණා වලදී මෙන්ම මේ ප්‍රශ්ණයේදීද ඔවුන්ව ප්‍රශ්ණ කිරීමට නව මෛත්‍රී රනිල් රජය ඇඹරඑන්නේ දේශපාලන ඩීල් හේතුවෙනි.නැතහොත් තම පංති යුතුකම ඉටු කරමින් සිටිනා බව ප්‍රත්‍යක්ෂය.

ld add copy

Latest News

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ   

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ  

ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මස (ජනවාරි)...

Connet With Us