ගෝඨා, අමරිකානු පුරවැසිකම ඉවත්කර ගත්තලු.. රට අන්දවන හොර ලියවිල්ල මෙන්න !

Published in පුවත්
Tuesday, 30 July 2019 09:03

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය අමරිකානු පුරවැසි බාවය ඉවත් කරගත් බව කියමින් ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය අද දින උදෑසන ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර තිබෙන අමරිකානු රජයේ යැයි හැඟවෙන ලියවිල්ල සත්‍ය ලියවිල්ලක් නොවන බවට එම පාර්ශ්වයෙන්ම ලැබෙන තොරතුරු මාර්ග පවසයි.

සිරා+ මරා බලු පූට්‍ටුව ජාතක කළේ දේශපාලන මළකඳකි.

Sunday, 11 November 2018 11:59

ශ්‍රිලංකාවේ පුරවැසියා කියන්නේ ඕනෑම දෙයක් පහසුවෙන් දරා ගැනීමට හා ඒ අනුව වෙනස් වීමට කල් නොගන්නා පිරිසකි. රටේ බහුතරයකට, මේ සිදුවන දේශපාලන විපර්යාසයන් ඔවුන්ට අදාල නැත. තවමත් සිදු වුණේ කුමක්ද යන්න නොදන්නා විශාල පිරිසක් වෙති.

කිසිම දේශපාලුවෙකුට දණගහලා වඳින්න එපා ! මංගල, පාසල් දරුවන්ගෙන් ඉල්ලයි

Published in පුවත්
Monday, 26 February 2018 21:54

දේශපාලකයන්ගේ බලය ඉදිරියේ දණ නොගසන තරුණ පරපුරක් නිර්මාණය කළ යුතු බව ඇමති මංගල සමරවීර මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ අද මාතර බාලිකා විදුහලක පැවති උත්සවයකට සහභාගි වෙමින්ය.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us