මංජරීට ඔච්චම් කළ එක්සත් ජාතීන්ගේ ඒකපාර්ශ්වික මානව හිමිකම
අත්තනෝමතිකව රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම පසුගිය සිකුරාදා (15දා) රටින් පිටව ගියහ. එසේ පිටව යන්නට පෙර ඔවුහු බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූවෝය. ඒ පසුගිය 4දා සිට පුරා දින 11ක් තිස්සේ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන සොයා බලන්නට කළ සංචාරයෙන් පසු ස්වකීය නිර්දේශ හා යෝජනා පිළිබඳව රටේ මාධ්‍ය දැනුවත් කරන්නටය. ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකරණ නිලධාරීනි උෟනා මැකෝලි සමඟ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමට අයත් ජෝ ඇන්ටෝනියෝ ගුවේරා බර්මූඩස්, ලී ටුමේ සහ එලීනා ස්ටීනර්ට් යන නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.
Latest News
පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස සජබ මහලේකම් ඉරාන්ට දැනුම්දෙයි
පක්ෂ ප්‍රතිපත්තිය අනුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

