2014 විශේෂ මතකයන්

Published in අනං මනං
Friday, 02 January 2015 13:05

2014 වසර නොදැනුවත්ම ගෙවිල අලුත් වසරක් උදා උනා.

කොමියුනිස්ට්වාදය හෝ ස්ටාලින්වාදය නිසා නරක මිනිසුන් නරක දේවල් නොකළහ. මන්ද නරක මිනිසුන් නරක නිසා නරක දේවල් කළෝය. නමුත්, තමන් කරන්නේ උතුම් දෑ යැයි සිතාගෙන බොහොමයක් හොඳ මිනිසුන් ඉතා භයානක දේවල් කරති. වරක් ජිජැක් පෙන්වා දුන්නේය.

ආතර් කොනන් ඩොයිලි කියන ලේඛකයට නයිට් නාමයක් ලැබුණෙ එයා රහස්පරීක්ෂක ප්‍රබන්ධකරුවෙක් වුණ නිසා. එයාගෙ ප්‍රබන්ධ ඇතුළෙ හිටපු රහස්පරීක්ෂයගෙ නම ‘‘ෂර්ලොක් හෝම්’’ මේ ෂර්ලොක් හෝම් රහස් පරීක්ෂණ කරේ කොන්ත්‍රාත් පදනම යටතේ.

නට්සිවාදීහු කොමියුනිස්ට්වාදීන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කොමියුනිස්ට්වාදියකු නො වන බැවිනි

එළඹ ඇත්තේ ශ්‍රීලාංකේය ඉතිහාසයේ එක්තරා තීරණාත්මක කඩ ඉමකි. මහා ජනසම්මත වාදයට එපිටින් එකාධිපතිත්වය රජයපු හැම මොහොතකම ඒ මෙරට ජනතාව විසින් තීරණාත්මක ලෙස පරාජය කරනු ලැබුවේය.

දැන් අලුත් අවුරුද්දට ලෑස්තිද? ලංකාවේ බොහෝදෙනෙක් අලුත් අවුරුද්ද සමරන්නෙ අප්‍රේල් මාසෙදි. ඒත් ඉතින් දැන් ලංකාවෙ මිනිස්සුත් පොඩියට හරි අලුත් අවුරද්ද ජනවාරි පළමුවෙනිදට සමරන්න පුරුදුවෙලා.

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයාව සිටියදීත් නීත්‍යානුකූල නොවන ආකාරයට මුදල් උපයා ඇති බව හෙළිවේ.

මොහු 2006 වසරේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ රහස් ගනුදෙනු පැවැත්වූ බව හෙළිවීම නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්කරනු ලැබුවේ 2008 වසරේ අප්‍රේල් මාසයේදීය.

එතෙක් ඔහු ජවිපේ ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස කටයුතු කරනු ලැබුවේය.

1995 වර්ෂයේ ඇන්ජලීනා ජොලී විසින් දායක වූ උඩුකය නිරුවත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය වෙත මුදා හැර තිබේ.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us