විද්‍යා බාලන් ගේ අඩ නිරුවත් කැලැන්ඩරයට ෆොටෝ ගත්තු හැටි(video)

Published in අනං මනං
Friday, 16 January 2015 11:59

ඔබ සැමගේම ගෙදර 2015 කැලැන්ඩරයක් නොවරදවාම ඇති.සමහර විට එය ඔබ ආස කරන කෙනෙකුගේ රුව සහිතව තියෙනවා ඇති.අපි මේ කියන්නේ මේ දිනවල ඉන්දියාවේ වැඩිම අවධානයක් දිනාගත්ත කැලැන්ඩරයක් ගැන.

තිබෙන්නේ ඉන්දියාවේ මේ දිනවල වඩාත් කථා බහට ලක්වන ඉන්දීය සුපිරි නිලි විද්‍යා බාලන්ගේ ජායා රූපයකි. නමුත් මෙය අතිශය වෙනස් ආකාරයේ පින්තූරයක්.

බොහෝ දෙනෙක් පවසන්නේ මෙය අඩ නිරුවත් ජායා රූපයක් බව. එහෙත් මෙය අඩ නිරුවත්ද, නිරුවත්ද යන්න පිළිබඳ දන්නේ නම් විද්‍යා සහ එම ඡායාරූප ශිල්පියා පමණයි.

කොහොම වුණත් විද්‍යා මෙලෙස නිරුවත් ඡායාරූපයකට පෙනී සිටීම පිළිබඳ ඇගේ රසියකයෝ නම් උරණ වී ඇති බවක් තමයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ඔවුන් පවසා සිටින්නේ සිද්ධාර්ථ රෝයි කපූර් සමග යුගදිවියට එළැඹ තිබුණත් ඇගේ නොහොබිනා ක්‍රියාකලාපයන් වලින් තවමත් වැළකී නැති බවයි.

vidya-balan-nude1

 

 

Last modified on Friday, 16 January 2015 16:09

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us