බටහිර පොප් ගායිකාවක් උඩු ගුවනට

Published in අනං මනං
Friday, 16 January 2015 11:40
බ්‍රිත්‍රාන්‍යයේ  පොප් ගායිකා Sarah Brightman අභ්‍යවකාශයේ දින 10 ක චාරිකාවක් සඳහා ලබන ඔක්තෝම්බර් මාසයේ ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය බලා නික්මීමට නියමිතව තිබේ.
 
පෘථවියේ සිට 260 සැතපුම් (418KM ක්) ඈතින් පිහිටි   අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය වෙත යන 08 වන සංචාරකයා සංචාරය කරන ප්‍රථම වෘත්තීය ගායකාව වන්නේද 54 හැවිරිදි සාරාය. 
 
මෙම සංචාරය සඳහා ඩෙලර් මිලියන 52 ක මුදලක් වැයකිරීමට සිදුවන අතර රුසියානු සොයුස් යානයෙන් ඇය මෙම චාරිකාවට එක්වන්නීය. 
 
එක්සත් ජනපදයේ  Space Adventures නම්  පෞද්ගලික සමාගම විසින් මෙම චාරිකාව සූදානම් කරයි

ld add copy

Latest News

වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බව මෝට...

Connet With Us