ශිරෝෂි හා අමල් පෙරේරා පසුගිය කාලයේ එක නිවසක පදිංචිවී සිටියේය. ".
අමල් පෙරේරා මෙයට පෙර විවාහ වූ පුද්ගලයෙකු වන අතර ඔහුගේ පළමු විවාහයේ දියණියට දැන් වයස අවුරුදු 20 ක් පමණ වේ.
ටෙලි නිළියක් නර්තන ශිල්පිණියක් හා රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වූ ශිරෝෂි රොමේෂිකා ළඟදීම ප්රවීන ගායක මර්වීන් පෙරේරාගේ පුතුනුවන් වන අමල් පෙරේරා සමග අතිනත ගැනීමට නියමිත බව පැවසේ.
Latest News
ලංකාවේ Medical Tourism වෙනුවෙන් වෛද්ය ප්රසාද් හේරත්ට වගකීමක්
වෛද්ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ශ්රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්රය නඟා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

