බහු භාර්යාට මැදිවූ සංගීතා

Published in අනං මනං
Sunday, 03 August 2014 18:27

උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ බහු භාර්යා චිත්‍රපටයේ  සංගීතා වීරරත්න රඟපෑ අඩනිරුවත් දර්ශන සම්බන්ධයෙන් නැවත කතා බහක් මතුව ඇතැයි වාර්තා වෙනවා.

එම චිත්‍රපය සිනමා ශාලාවල ප්‍රදර්ශනය නොවුණද එහි ඩී.වී.ඩී. තැටි පිටවීම නිසා මේ තත්ත්වය ඇති වීමට හේතුවයි.

මේ ඩී.වී.ඩී. තැටිවලට සංගීතාගේ නොවන තවත් කාමුක දර්ශන ඇතුළත් කර ඇති බවත් පැවසේ.

මේ අතර එහි අධ්‍යක්ෂ උදයකාන්ත අදාල සිනමා පටයේ සියලුම අඩනිරුවත් දර්ශනවලට පෙනී සිටියේ සංගීතා බවට මාධ්‍යට පැවසීම නිසා සංගීතා අපහසුතාවයට පත්ව සිටින බවද වාර්තා වේ.

එසේම අදාල ප්‍රකාශය නිසා සංගීතාගේ සිත රිදී ඇති බවද රන්දිව පුවත්පත වාර්තා කර ඇත.

ld add copy

Latest News

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත ප...

Connet With Us