රොෂාන් රණවනගේ අමුතු Pre-shoot එක

Published in අනං මනං
Saturday, 02 August 2014 13:53

ජනපි‍්‍රය නළු රොෂාන් රණවන ඊයේ (01) දින යුගදිවියට එළඹුණි. රොෂාන් යුග දිවියට එළඹුණේ කුශ්ලානි ප්‍රනාන්දු සමග වන අතර, විවාහ වීමට ප්‍රථම වසර 11 ක් ඔවුන් පෙම්වතුන් ලෙස ගතකර ඇත.

අවුරුදු 11 හංඟගෙන හිටපු මේ රොෂාන් - කුශ්ලානි ආදර අන්දරයට පෙර තිබුණු මිතුරුදම ඇරඹිලා තියෙන්නේ මේ දෙන්නා පුංචිම පුංචි කාලේදී ය.

මේ අතර, විවාහ දිවියට පිවිසි රොෂාන් රණවනගේ pre shoot වීඩියෝව අද අන්තර්ජාලයට නිකුත්ව ඇත.

මෙම  වීඩියෝව සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ මැලේසියාවේ දී වීම  විශේෂත්වයකි.

https://www.youtube.com/watch?v=bHbxZyG3mBY

Last modified on Saturday, 02 August 2014 14:09

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us