කැළයක් ගඟක් වෙරළක් සහිත අරුම පුදුම ගුහාව

Published in අනං මනං
Wednesday, 18 March 2015 13:25

වියට්නාමය ස්භාවික සම්පත්වලින් අනුන අලංකාර රටක්. එරට අගනුවර වන හැනොයි වලට සැතපුම් 280ක් පමණ දුරින් පිහිටි Phon Nha-Ke Bang එරට  පිහිටි විශාල ජාතික වනෝද්‍යානයකි.

මේ වනෝද්‍යානයේ පිහිටා තිබෙන Son Goong කියන්නෙ අලංකාර වගේම අරුම පුදුම ගුහාවක්. වසර ගණනාවක් වනාන්තරයේ සැඟවී පැවති මේ ගුහාව 1991 වසරේ වියට්නාම ගොවියෙකු විසින් තමයි පළමු වරට සොයාගන්නෙ.

නමුත් 2009 වසරේ තමයි මේ ගුහාව පළමුවෙන්ම ගවේෂණය කිරීම ඇරඹෙන්නෙ.

මෙහි  විශේෂත්වයන් කිහිපයක් තිබෙනවා. ගුහාව සැතපුම් 87ක් පමණ දිගින් යුක්ත වෙනවා. ඒ විතරක් නෙමේ මේ ගුහාව ඊටම අවේනික වූ  කැලයකින් ජීවින්ගෙන් ගඟකින් සහ  වෙරළකින්ද යුක්ත වෙනවා.  

ලෝකේ මේ ආකාරයේ ගුහාවල  ප්‍රාග් ඓතිහසික මිනිසුන්ගේ නාෂ්ඨාවශේෂ, ගුහා චිත්‍ර පැවතීම ස්වභාවිකයි. නමුත් Son Goong ගුහාව තුල එවැනි කිසිම සාක්ෂියක් හමුවනොවීමත් විශේෂත්වයක්.

forest

forest2

forest4

forest5

forest6

forest7

forest8

forest9

forest10

forest11

forest12

forest13

forest14

Last modified on Wednesday, 18 March 2015 13:27

 

ld add copy

ක්‍රීඩා

Connet With Us