සුබ උපන්දිනයක් දිනක්ෂි!

Published in අනං මනං
Wednesday, 18 March 2015 10:47

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද්ගේ උපන්දිනය අද(18) ට යෙදී තිබෙනවා.

lankadaily අපි දිනක්ෂිට කතා කළා එයාගේ උපන්දිනයට සුභ පතන්න වගේම අද උපන්දිනය වෙනුවෙන් මොකද කරන්නේ කියලා බලන්නත්.

උපන්දිනය වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැති බවත් අද ගෙදරට වෙලා විවේකීව කාලය ගතකරමින් ගෙදර අයත් එක්ක චාම්ව උපන්දිනය සමරන බව දිනක්ෂි අප සමඟ පැවසුවා.

කොහොම උනත් lankadaily අපිත් දිනක්ෂිට සුභ උපන්දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරනව වගේම සියලු ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රර්ථනා කරනවා.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us