බල්ලෙකුට වහ වැටුනු නිළියක්! (වීඩියෝ)

Published in අනං මනං
Tuesday, 16 September 2014 10:47

ලොව වඩාත්ම හුරුබුහුටි සුනඛයා ඇතිදැඩි කරන්නේ හොලීවුඩ් නිළි පැරිස් හිල්ටන් විසින් බව අණාවරණය වෙයි.ලොව කුඩාම පොමනේරියන් වර්ගයක උසස් සුනඛයෙක් වන මෙම සත්වයා පැරිස් හිල්ටන් විසින් මිළදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් 13000 කට බව ද විදෙස් වාර්තා කියයි. (මෙම මුදල ශ්‍රිලංකා මුදලින් රුපියල් මිලියන 1.8 කට සමානය.)

මෙම සුනඛයා මිලදී ගත් ස්ථානය පිළිබද තොරතුරු අණාවරණය කර නොමැති අතර මෙම සුනඛයාට Mr. Amazing ලෙස නම් තබා ඇති බව වාර්තා වෙයි.

පැරිස් හිල්ටන් විසින් යන යන තැන රැගෙන යන මෙම සුනඛයාගේ වයස තවමත් මාස 5ක් පමණක් බව වාර්තා වෙයි.

මෙම සුනඛයා දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us