ලීන්ඩ්‍රා බසීරා ලුම්බ්‍රෙරාස් නම් ඇය දෙවන ලෝක යුධ සමයේ අවුරුදු 27ක තරුණියක වූ බව පැවැසේ.
127 හැවිරිදි ලුම්බ්‍රෙරාස්ගේ උපන්දිනය දිනය යේදී ඇත්තේ 1887 අගෝස්තු මාසයේ 31 වැනිදාටයි.
පවුලේ සාමාජිකයන් පවසන ආකාරයට ඇගේ මෙම දීර්ඝ ආයු කාලයේ රහස වන්නේ හොඳින් ආහාර ගැනිම, නිදා ගැනීම සහ කිසිදා විවාහ නොවීමයි.
ඇයට මී මුණුබුරු මිණිබිරියන් 73ක් මෙන්ම මී-මී මුණුබුරු මිණිබිරියන් 55ක් සිටියි.
කෙසේවෙතත්, මීට වසර 40 කට පෙර වෙනත් නිවසකට පදිංචියට යාම හේතුවෙන් ඇගේ උප්පැන්න සහතිකය අස්ථාන ගතවී ඇති බව වාර්තා වන අතර මේ වනවිට මෙක්සිකානු නිලධාරීන් ඇයට නව උප්පැන්න සහතිකයක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටියි.
ලොව වයස්ගතම කාන්තාව මෙක්සිකෝවෙන් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More in this category:
« ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට
වාරණයට ලක්වූ ආරක්ෂිත කාන්තා යට ඇඳුම »
Latest News
මෙරට රියදුරු බලපත්‍රය ඉතාලියට වලංගු කිරීම අප්‍රේල් සිට ක්‍රියාත්මකයි
2025 දෙසැම්බර් 12 වැනි දින අත්සන් කරන ලද ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

