වාරණයට ලක්වූ ආරක්ෂිත කාන්තා යට ඇඳුම

Published in අනං මනං
Tuesday, 02 September 2014 15:22

කාන්තාවන්ට රාත‍්‍රී කාලයේදීත් මගතොටදීත් සිදුවිය හැකි අතවරයන් සහ ලිංගික අතවර වලක්වා ගත හැකි ආකාරයේ සහ ලිංගික උත්තෙජනය සදහාත් තායිලන්තයේ අලූතින් යට ඇදුමක් නිපදවා ඇත. 

 මෙම යට ඇඳුමේ ඇති විශේෂත්වය වන්නේ පුරුෂ ලිංගේන්ද්‍රියට සමාන අවයවයක්ද පිහිටා තිබිමයි. 

මේ වන විටත් එම කාන්තා යට ඇඳුම තායිලන්තයේ වෙළෙද පොළට පැමිණ ඇති බවත් මේ වන විට බහුතරයක් කාන්තාවන් එය මිලදී ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

 කාන්තාවන්ගේ ලිංගික අවයවයේ වෙනස්කම් දැකීමෙන් පිරිමින්, කාන්තාවන්ට අතවර කිරීමෙන් මිදෙන බවට  ඔවුන් විශ්වාස පළ කරයි.

  කෙසේ වෙතත් මේ වන විට මිට අදාළ වෙළෙඳ දැන්වීම තායිලන්තයේ ප්‍රචාරණය කිරීම මේ වන විට වාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

(නෙත් එෆ් එම් )

වීඩියෝව මෙතනින්

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us