ජෙනිෆර් එම නිරුවත් ඡායාරූප ගෙන ඇත්තේ හොලිවුඩ් සිනමාවේ ඉහළම මට්ටමේ තාරකාවන්හට පෙන්වීමට බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මෙම සිදුවීම ජෙනිෆර්ගේ ප්‍රකාශකයා ද තහවුරු කර ඇත. ඇය 24 වැනි වියේ පසු වන්නියකි.
(නෙත් එෆ්.එම් )


ඔස්කාර් සම්මානලාභී යොවුන් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප එකතුවක් පරිගණක හැකරුන්ගේ අතට පත්ව ඇත. එම ඡායාරූප ඔවුන් විසින් අති විශාල පිරිසකට නැරඹීමට අන්තර් ජාලය ඔස්සේ මුදා හැර තිබේ.
ජෙනිෆර් එම නිරුවත් ඡායාරූප ගෙන ඇත්තේ හොලිවුඩ් සිනමාවේ ඉහළම මට්ටමේ තාරකාවන්හට පෙන්වීමට බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මෙම සිදුවීම ජෙනිෆර්ගේ ප්‍රකාශකයා ද තහවුරු කර ඇත. ඇය 24 වැනි වියේ පසු වන්නියකි.
(නෙත් එෆ්.එම් )


එළැඹෙන 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස් ගාස්තු ගෙවිය හැකි පරිදි ක්‍රමය ආරම්භ කරන බව ප්‍රව...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...
