කපුගේ ගේ දියණිය ලංකාවට

Published in අනං මනං
Wednesday, 13 August 2014 09:59

විශාරද ගුණදාස කපුගේ මහතාගේ දියණිය මේ දිනවල ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.


ඇය නමින් රිද්මා කපුගේ වන අතර ඇය විදෙස් රටවල දක්ෂ Makeup Artist කෙනෙකු ලෙස කටයුතු කරයි.

ලංකාවේ තවමත් දියුණු නොවූ Basic Makeup කලාවෙන් එහාට යමක් සිදුකිරීමට ඇය කැමැත්තෙන් සිටින බවද වාර්තා වේ.

විශාරද ගුණදාස කපුගේ මහතා වියෝවී මේ වනවිට වසර 11 කි.

Last modified on Wednesday, 13 August 2014 10:13

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us