වේගයෙන් ජනප්‍රිය වන පිරිමි තනපට

Published in අනං මනං
Tuesday, 12 August 2014 12:11

විලාසිතා වලට ගැහැණු පිරිමි භේදයක් නැහැ. දැන් කාන්තාවන්ට නොදෙවෙනි ලෙස පිරිමින්ද විලාසිතා වලට පුරුදුවී සිටී. මේ ආරංචිය අනුව ජපාන වෙළඳ පොළේ මේ වනවිට පිරිමි තනපට (Man-Bra) ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින බව සැලයි.

මෙම මාධ්‍ය වාර්තා කියන විදිහට ලෝකයේ මුල්ම පිරිමි තනපට (Man-Bra) විකිණීම  ඇරඹෙන්නේ ජපානයෙන් මස් එල්ලෙන සිරුරු සහිත තරබාරු පිරිමින් වෙනුවෙන් මෙම නිෂ්පාදනය කර තිබෙන බවත් ඔවුන්ගේ පෙනුම කඩවසම් කර ගැනීමට මේ තුළින් හැකියාව තිබෙන බවත් සඳහන්ය.

ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෙම පිරිමි තනපට (Man-Bra) Kaku Nishioka යන නාමයෙන් ටෝකියෝ නුවර අලෙවි කෙරේ. අනාගතයේදී මේවා ලංකාවටත් ආනයනය කරාවි.

 

ld add copy

Latest News

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තී...

Connet With Us