subash

subash

මේ සති­යේදී බස්නා­හිර පළා­තෙන් පම­ණක් ඩෙංගු රෝගීන් 466 දෙනෙක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු පාලන ඒක­කයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නං­ගර මහතා පවසයි.

රිය අනතුරකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.

පැවති ආපදා තත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විගණකාධිපති ධුරයට ස්ථිර නිලධාරියක් පත් කිරීමට මාස අටකට වඩා වැඩි කාලයක් ගත වී ඇත්තේ, විගණකාධිපති ධුරය විධායක බලයට යටත් කිරීමට දරන කූට දේශපාලන ප්‍රයත්නයක් නිසා බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි.

මින් ඉදිරියට කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී  මාතෘ භූමියේ අභිමානය,  ප්‍රෞඪ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සහ බුදු දහමේ අභිවෘද්ධිය වෙනුවෙන් පූර්ණකාලීනව කටයුතු කිරීමට තීරණය කළ බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය සර්ව ජන බලයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය හේම කුමාර නානායක්කාර මහතා පවසයි.

සොමාවතිය සුංගාවිල මාර්ගය නැවතත් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

අද (13) රාත්‍රියේ දී දර්ශනීය උල්කාපාත වර්ෂාවක් දැකගැනීමට හැකි බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

රාජ්‍ය නිලධාරීන්ට උත්සව සමය වෙනුවෙන් රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රටේ පැවති දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්ත්වය මත වසා දමා ඇති හක්ගල උද්භිත උද්‍යානය කඩිනමින් විවෘත කර ගැනීමට අදාළ පියවර ගැනීම සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා එහි නිරීක්ෂණයකට සහභාගී විය.

Connet With Us